හද්දා පිටිසර කලෙක ඉදපු කොල්ලෙක්ට කලම්බු පැත්තට එන්න ලැබුනා අහම්බෙන් ඒ ගමන එද්දී වෙච්ච දේවල් බොහොමයි සිද්දි අනන්තයි.සයිස් එකෙන් පොඩි උන නිසාත් පව්ලේ බද පිස්සා උන නිසාත් අම්මයි තාත්තයි මට කියන්නේ හින් කොල්ලා කියලා ඉතින් හීන් කොල්ලට දැනෙන දේවල් ටිකක් සයිබර් එකට අමාරුවෙන් ගලපලා ලියනවා අයියල අක්කලා කියවලා බලන්නකෝ ..
No comments:
Post a Comment